ඔබට ආදරේයි මං
️Obata Adarei Man
Music: දුලීකා කෝදාගොඩ Lyrics: නිසල් ප්‍රනාන්දු
Font size:
ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා ගයමි වේදනාවන් ගයමි වේදනාවන් මා වචනෙන් ලියා (ඔබට ආදරෙයි මං අහසක් තරම්...//) මතක භාවනාවක් කඳුලු වේදනාවක් ඔබ දුන් තරම් (ඔබට ආදරෙයි මං අහසක් තරම්...//) ඔබේ ආදරේ ලඟ විඩාපත් වෙලා මා සූලඟ සේ ඔයා දුර ගිහින් මා දවාලා මගේ වේදනාවයි මේ මගෙ වේදනාවයි මේ පවසන්නේ මා (ඔබට ආදරෙයි මං අහසක් තරම්...//)