කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
Kusum Sara Balma
Font size:
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට යව්වනයො මානබලයි මල් හීසරයට ගැටිස්සියො ඇස ගැටෙනා හැමවිට රූබර මතක් රැදිලවගෙ වගේ දැනෙයි මලහිගෙ හීසර හන්ස විලසෙක අවිදින ගමනෙ අපුරුව බැලුව නොවෙයි මට හොර්හින් බැලුනෙ එකම වසන්තයෙ මලබදුනෙ මානවිකා දැක සුරන්ගන ලොව හබැහින් පෙනුනා මිනි මට නිලන්කාරකර ඇස්දෙක ඉගිඹිගි පැවට අහන්කර කම අවියක් යුවතියො සන්තක ඒම කියන හිත විටකදි කැපව නුරාවට හද ගැඹුරේ කලතයි යව්වනයෙ හැගුම් විල කුසුම් සරා
Singers
Data
Last updated May 2026