Font size:
මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප් රේම කතාවක් තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා කියල කියනවා මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබේ ඇසුත් එක්ක ප් රේම කතාවක් රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා යමුද අහනවා සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක් තරු මාත් එක්ක ප් රේම කතාවක් වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා එන්න අහනවා
Singers
Data
Last updated May 2026