Font size:
සීතල හීනේ මගේ වෙලා ලං වෙලා සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා නුබේ නමින් දුන් ප් රේමේ වෙනස් වුනේ නෑ මාගේ නැතිබැරිකමටද ආදරේට බොරු කලේ (නෑ පලිගැනුමක් හිතයට හීනයකින්වත් පේන මානේ ඉන්න ඕනේ මගේ පන ඔයා...//) (තුරුලට වෙලා උන්නු මතකය දිගේ නුබ දුන්නු ඒ හීන අදටත් මැවේ..//) දිවුරා මගේ දෑතේ රවටා දමා ප් රේමේ තිබුනාද වරදක් කියන් මගෙ අතේ නෑ පලිගැනුමක්...// (පෙරවාගේ නැතුවාද ආදරේ තරම් දුක් වින්දේ නුබ හින්දා මං මේ තරම්..//) දිවුරා මගේ දෑතේ රවටා දමා ප් රේමේ තිබුනාද වරදක් කියන් මගෙ අතේ සීතල හීනේ මගේ වෙලා ලං වෙලා... නෑ පලිගැනුමක් හිතයට...//
Singers
Data
Last updated May 2026