Home/Songs/අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා

අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා

Adahannath Ba Obamada Me

Font size:
අදහන්නත් බෑ  ඔබමද මේ පෙර උන්නු ඔයා 
හිමිවන්නේ නෑ කවදාවත් මා පතපු කෙනා ඔයා 
රැවටුනා නෙවෙයිනේ මා විශ්වාස කලා 
විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා//

දෙනෝදහක් වනද්දි රත් ඔබට විතරක් ලං ⁣වෙලා
පීදු සෙනෙහස මදි වුනා⁣දෝ වෙන හිතක ගියේ එල්ලිලා 
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම් 
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

කදුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා
ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා 
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම් 

අදහන්නත් බෑ..........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.