Font size:
සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි වේවා ලෝකෙම මේ එක යායක් වී ලෝකේ සැමා එක රෑනක් ව් සාමෙහි ගී රැව් නන්වාලු ඒ දාට ලෝ සන්සුන් වේවි සාමේ ඉරේ රැස් ධාරාවේ.... සතුරු වූ ඒ චේතනා මිතුරු වූදා වාසනා උදා වේදෝ ඒ දිනේ නව ලොවේ උපතයි එදා සාමේ ඉරේ රැස් ධාරාවේ....///