Font size:
යසෝදරා … යසෝදරා … හිතේ නැගුනු කලකිරීම කුමරිය … ඔබ පමණයි දැන සිටියේ පෙර සිට … යසෝදරා … යසෝදරා … එයින් මිදෙන මං පෙත සොයනා සඳ … ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර … සමාධියෙන් සිත ඈත දිවෙන විට … පමා නොවී යලි ඇවිදින් මේ දෙස … එයින් මිදෙන මං පෙත සොයනා සඳ … ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර … දයා සිතින් එක බැල්මක් දී නෙත … කෙමෙන් මැකී යයි යසෝදරා වත …
Singers
Data
Last updated May 2026