Home/Songs/පාට පාට හැන්දෑව

පාට පාට හැන්දෑව

Pata Pata Handawa

Font size:
පාට පාට හැන්දෑව වගේ  පායා
හෙමින් හෙමින් අඳුරක් වී
සැඟව ගිහින්
හෙමින් හෙමින් අඳුරක් වී
සැඟව ගිහින්

ඔබෙන් දුටුව සෙනෙහස
සිතුමක සිරවෙලා //
ඉකිබිඳියි රැය පුරා
ඉකිබිඳියි රැය පුරා

පාට පාට .....

අපෙන් වැටුණු කඳුලක
මතකය දැවටිලා //
නෙතු දෑල බොඳවෙලා
නෙතු දෑල බොඳවෙලා

පාට පාට  ........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.