Home/Songs/මේ රෑ දිලෙන තාරුකා

මේ රෑ දිලෙන තාරුකා

Me Ra Dilena Tharuka (Spandana Movie)

Music: උදය ශ්‍රී වික්‍රමසිංහ Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
මේ රෑ දිලෙන තාරුකා මාගේ දෙනෙත දැල්විලා
රෑ පුරා අහසේ පායලා ආයේ උදයේ නිවෙනවා
දිව රෑ දල්වන්න දෑස මට දෙන්නකෝ මං ඉල්ලුවා
ඔබ නෑ එය දන්නේ රෑට පායන්නේ මේ රෑ තාරුකා
මං දන්නවා හා......... 

ආසයි සිතේ තියෙන ඔය දෑසේ දැවටෙන්න
මගේ සුපෙම් සිහින ඔබ එක්ක විඳගන්න
නෑ දැන් සිතේ කිසිම දේ නෑනේ සඟවන්න
පාවී ගිහින් කොහෙද සිත එක්ක මැවූ සිහින රෑ......

මේ රෑ යාමේ හමුවෙලා ළං වී ඉන්න නෙතු පියා
ආශා දෑසේ හිරු වෙලා මායාවකට රැවටිලා
සිත නෑ රැවටෙන්නේ පෙමට පෙම දෙන්නකෝ 
ළං ළං වෙලා........
ඔබ නෑ අඳුරන්නේ සිතට දුක් දෙන්නේ
ඇයි මට ළංවෙලා ඔබ ඉන්නෙපා.......

ආසයි සිතේ......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.