Home/Songs/අහසට පිඹිනා

අහසට පිඹිනා

Ahasata Pimbina

Font size:
(අහසට පිඹිනා එරන් කලේයා
පොලවට පිඹිනා භූමි කලේයා
රන් මසු දහසක් වටින කලේයා
නොපිඹිම් නෑනෝ මගේ කලේයා...//)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.