Home/Songs/ගිනියම් රෑ

ගිනියම් රෑ

Giniyam Rae

Music: ඉරාජ් Lyrics: අචල සොලමන්ස්
Font size:
රැය හැරයන්නට නෑ හිතදෙන්නේ 
හිත තව තව උණුසුම අයදින්නේ 
ලැම ලැම තුරුලට ලංවෙන්නේ 
හද රිද්මය කළඹලා 

ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා 
ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා 

ගිනියම් රෑ... (ගිනියම් රෑ... )
නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...)
තනියක් නෑ... (තනියක් නෑ...)
ඉමු ලං වීලා....

(තුරුළු වෙලා යං පාවෙලා 
දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..//)

වැල් සීතල හැඟුමන් යව යවා 
මුදු තොල්පෙති දෙකොපුල් දව දවා 
මතු සුසුමන් මුවගින් සල සලා 
තව ලං වෙන්න සැනසිලා 

ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා 
ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා 

ගිනියම් රෑ... (ගිනියම් රෑ... )
නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...)
තනියක් නෑ... (තනියක් නෑ...)
ඉමු ලං වීලා....

(තුරුළු වෙලා යං පාවෙලා 
දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..//)

(RAP) 

(තුරුළු වෙලා යං පාවෙලා 
දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..////)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.