ජීවිත පවසට දිය දෝරකි ඔබ
Jiwitha Pawasata Diya Doraki Oba
Font size:
ජීවිත පවසට දිය දෝරකි ඔබ සිසිලකි මට ගිම් නිවනා මල් රොන් සුන් පිරි නන්දන උයනකි සුවඳින් දිවිමග පිරෙනා // විරසක වී නැති ලතැවුල් හමුවේ දිවි ගමනේ බර උසුලා // සනහාසියෝ ළඟ සතපන යහනකි සාගරයකි ස්නේහය ගලනා ජීවිත පවසට .... හිතවතියකි සොහොයුරකි බිරිඳකි පෙම්වතියකි මන නගනා // කවදා කෙලෙසක බැඳුනිද නොදනිමි ආදරයකි තේරුම් නොදෙනා ජීවිත පවසට .....
Singers
Data
Last updated May 2026