අපි කතා නොකර ඉමු
Api Katha Nokara Imu
Lyrics: සුනිල් R ගමගේ
Font size:
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක් කල්පයක් සේ දැනේවී කල්පයක් සේ දැනේවී..... අපි කතා නොකර හිදිනා ටික දවසට මල් පිපී පරව යන අරුමේ ඔබ හිනා දකින්නට මල් කුසුඹ දිගේ කෙලෙසද නෑවිත් ඉන්නේ...... අපි කතා නොකර...... අපි ලංව බලන් හිදිනා එක මොහොතට මල් කුසුඹක් සේ නුඹ දැනුනේ මල් කුසුඹ සිඹින්නට... මා නෙළු මලේ.... කෙලෙසද නෑවිත් ඉන්නේ...... අපි කතා නොකර......