Font size:
විජිතය ආදරයක් ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනිවී සඳු ගිලිලා තරු නිවිලා මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා ඔබ සතුටේ ඇතැයි සිතා කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ දළු දාලා මල් පිපිලා ඔබ ලෝකේ හිනැහේවා හැමදා හදට ඔබේ දුක ආ දා මම එතැයි පමා නොවෙමි කිසිදා විජිතය ආදරයේ ....
Singers
Data
Last updated May 2026