Font size:
පැණි කොමඩු ගෙඩිය කැකිරි පළුව පැණි කොමඩු ගෙඩිය කෙකිරි පාළුව සුන්දර ගම්මානේ මගේ හෙබුටුමිටිය මෙහිරි මැණික මගේ හෙබුටුමිටිය මෙහෙරි මැණික අති සුන්දර දීපේ // දරුකමට වටින තරුණ පෙනුම පින්බර ඔබේ රූපේ සිහිනිගට නැගෙන දහදිය බිදුව පිසදාපන් රහසේ...... // පැණි කොමඩු ගෙඩිය ..../ පලු දෙකට කැපුණු චීත්තයේ තුත්තිරි ගස් බො...සේ.... // ඔබේ හැමට වෙසලු විහග බදේ ....ගලවාපන් රහසේ .........// පලු දෙකට කැපුණු චීත්තයේ තුත්තිරි ගස් බො...සේ.... ඔබේ හැමට වෙසලු විහග බදේ ....ගලවාපන් රහසේ පැණි කොමඩු ගෙඩිය .....// කොමඩු කොමඩු කැකිරි කැකිරි කොමඩු කොමඩු කැකිරි කැකිරි අනේ මගේ ස්ව්ටියෝ...... නුබ දාට මගේ ඇග පත අද තනිවෙනවෝ ........