සොඳුරු ගංගා
Sonduru Ganga
Music: අරුණ ගුණවර්ධන Lyrics: ප්‍රභා රාජගුරු
Font size:
සොඳුරු ගංගා දාරයේ සඳ තෙමෙන හැන්දැ යාමයේ ආදරේ පින්සල් තුඩින් අපි ඇන්ද රේකා ආකහෙ එදා වගේම මවයි නව රූ ජීවිතේ මඟ තොටේ හමුවන තුරා අප ඇවිද ආ මඟ තනිවෙලා මදක් නැවතී බලා ඉමු අපි අපේ හැඩහුරුකම් සොයා අපි අපේ හැඩහුරුකම් සොයා ගහකොලේ වේලෙමින් හමා එන පවන සිහිලයි සේ එදා වසන්තේ ආයේ ඇවිදින් ඒත් අපි වියපත් වෙලා ඒත් අපි වියපත් වෙලා