Font size:
මා හා ආයේ යාවී දෑසේ මුදු සේලේම දැවටිලා පාවී ආවේ සීනෙන් වාගේ නුඹ සිටි හන්දා ළංවෙලා දුර අහසේ මා නුඹ සෙව්වා රෑ කවිකාර ඇස් සිහිවෙලා සිපගන්න පිං මදි නිසා සාගරේ පීරලා කඳුළු පුරෝලා එනතුරු ඔබ වෙරලේ උන්නා // මා නෙත් වේදනා නුඹට දැනිලා නොදැනෙන සේම තනිකළා // චාටුවෙන් ආදරේ සුවඳ පෙන්නලා ඒ තුරුලේම සැනසුනා // සිහිනයෙන් ආවොතින් හිතට ළංවෙලා මගෙ පණ සේම රකිනවා // මා හා ආයේ ....
Singers
Data
Last updated May 2026