Font size:
(කහ මල් අත්තක් සැලුණා රන්වන් දෑතක් පෙනුණා කිංකිණි රාවක් නැගුණා රන් මැණිකේ මල් නෙලුවා.....//) (කියඹු ලතා ඇගේ සොලවා විහිළු කළා මද පවනා....//) ලන්ද දිගේ ඈ හනිකේ පා නගලා කුඹකේ ළිඳ වෙත යන්නා.... කහ මල් අත්තක්.... (පෙර දවසේ රජුන් නෙලූ ශෛල තලාවද ඔය රූ...//) සීගිරි බිතු සිතුවම් පැරදූ ඔය රුව කාටද සොඳුරු..... කහ මල් අත්තක්....//