Font size:
(නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා ගල්කිස්සේ සිනක්කු කොම්පඤ්ඤ වීදියේ ඉදිඅප්පන් බොහොම රසා.....//) (නුවර පොල් හොදි කොළඹ මස් කරි//) (දැනිලා රස බොහෝ....//) බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම කන්ට හැකි බඩ පිරෙනකම් එළවළු ව්‍යංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම්..... නාවල අන්නාසි..... (කටට රස ඇති රුහුණේ මී කිරි//) (පැණි හා රස බොහෝ...//) බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම කන්ට හැකි බඩ පිරෙනකම් එළවළු ව්‍යංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම්..... නාවල අන්නාසි.....