Font size:
ආදර දේදුන්න පායලා අර බලන්න දුර අහසත් දුකින් වගේ දැන් මන්දාරම් කර අහස වැසේ හරියට ඔබ අඩන්න වගේ..// සුළඟත් වියරු වෙස් අරන් ආදරයට විරසක දෙතුරුන් වාගේ // ගහ වැල වැලපී කොළ මල් ලිහා දමයි අපේ අඟ හිඟ සිත් සනසන්න වගේ ආදර දේදුන්න පායලා .... සුන්දර නිල් අහස මැදින් ඔබේ ආදර මුහුණේ එළිය මැවේවි // බලන්න තව සැරයක් දේදුණු දෑස් අගින් ටිකකින් හිනා වෙලා පුන්සඳ වාගේ ආදර දේදුන්න පායලා ...
Singers
Data
Last updated May 2026