ජේසු රාජයාණෙනි
Jesu Rajayaneni
Music: මර්සලින් ජයකොඩි පියතුමන් Lyrics: මර්සලින් ජයකොඩි පියතුමන්
Font size:
ජේසු රාජයාණෙනි ඔබ වටලා - ගීත ගයා ඔබෙ ගුණ වඩලා සාධු දිදී සිරි හද පුදලා - පාද සිපා සැනසීම දෙමු පාද සිපා - පාද සිපා පාද සිපා - සැනසීම දෙමු සෑම දිනේ තුරුලට වඩලා - සෑම සෙනේ කරුණා පාලා සෑම ගුණේ ගති පෙන්නාලා - පාප අපේ දුරු කරනු මැනේ පාප අපේ - පාප අපේ පාප අපේ - දුරු කරනු මැනේ
Singers
Data
Last updated May 2026