නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ
Nilupul Yuwale Rathu Thol Sangale
Font size:
නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ තැවරූ සෙනේ මුසුවී ඇදී මා සිරුරේ වෙලී.. මා සිරුරේ වෙලී ගලන ගඟේ මග අහුරා වැට කොටු බඳිනු නොහේ සුළඟ වැදී මෙර නොසැලේ නොහඬයි මලවී කුලේ පෙම් සුවඳ කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම් නිලුපුල් යුවලේ රතු තොල්.... දවස පුරා ගුවනෙ සරා බැස යයි ඇදිලි කරා සියස පුරා නිදි නොලබා ඔබ ලඟ රැඳෙමි ලඳේ පෙම් සුවඳ කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම් නිලුපුල් යුවලේ රතු තොල්.... මා සිරුරේ වෙලී.. මා සිරුරේ වෙලී
Singers
Data
Last updated May 2026