Font size:
ඈතින් පායා ඈතින් බැස යන ඔබ සුවඳයි ඔබෙ සිත සුවඳයි ආදර දේදුණු පායන මොහොතේ මම ඉන්නම් ඔබ සිටිනවනම් කුළුඳුල් පේමයේ ආදර ගීයක් ගැයෙනා රාත්‍රියේ ඔබ තුරුලේ රහසක් කියපන් සිත සනසාලා ආදරේදෝ මට ආදරේදෝ හසරැල් සුසුමේ පැටලූ තනුවක් මතුවන මොහොතේ ඔය නයනේ ආදර බැල්මක් පා කර එවපන් ආදරේදෝ මට ආදරේදෝ
Singers
Data
Last updated May 2026