වියරණ වැරදී ආදර කවියේ
Wiyarana Waradi Adara Kaviye
Font size:
වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත තුළ ගෙතුනේ අප මග හැර ගිය ඒ ආදරේ අපට අදටත් ආදරෙයි // ලියවැලින් එතුණු මල් උයන් තෙරේ සක්මනේ පවා නොයෙදී තරු බොරළු ඇනෙන වලා මතින් එිත රිදී රිදී ඇවිදී දන්නවාද ... අපේ ආදරේ... අපට අචටත් ආදරෙයි // වියරණ වැරදී.... පිණී දියෙන් තෙමුණු මල් මුහුණු පුරා රොන් හාදු පවා නොයෙදී ඇසි පියන් වසා සිත සිහින දොරින් පෙර වැරදි සොයි ඇවිදී දන්නවාද .... අපේ ආදරේ ... අපට අදටත් ආදරෙයි //
Singers
Data
Last updated May 2026