Font size:
දිනෙක මගේ දිවි ගමනේ මට හිමි නැති හදවත ඔබගේ කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ ඔබේ අත ගන්නට ඒ භවේ දිනෙක මගේ දිවි ගමනේ හමුවෙලා රැඳුන කාලයේ මාගේ ලඟින් ඔයා වරදවා දැනුනේ හිත ඔබේ ආදරෙයි මට කියා මට සමාවෙන්න ඒ වරද කෙරුවත් එදා කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ ඔබේ අත ගන්නට ඒ භවේ දිනෙක මගේ දිවි ගමනේ සැනසිලා ඉන්න පෙම්වතුන් දකිනවිටත් මෙදා සිහිවෙලා ඔබව නෙතු මගේ පාලළුවෙන් තැවෙනවා මට ඔයා වටිනවා ජීවිතේටත් වඩා කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ ඔබේ අත ගන්නට ඒ භවේ දිනෙක මගේ.../