Font size:
(ඔබ ඈත ගියා දෙන් තරුමල් විහිළුකලා දෙන් මේ සාගරේ සමාන වූ (ආදරේ නිසා )// (ඈත අහසේ පියාඹා නිදහසේ සරනා)// කුරුල්ලෝ මෙන් වර ලබා (ඉගිලිලා ගිය දෙන්)// (ඔබ ඈත ගියා දෙන් තරුමල් විහිළුකලා දෙන් මේ සාගරේ සමාන වූ (ආදරේ නිසා )// (සීත වතුරේ පීනලා නිදහසේ පෙරෙනා)// පෙන බිඳක් මෙන් පාවෙලා (ගලා ගෙන ගියදෙන්)// (ඔබ ඈත ගියා දෙන් තරුමල් විහිළුකලා දෙන් මේ සාගරේ සමාන වූ (ආදරේ නිසා )////
Singers
Data
Last updated May 2026