අනන්තෙන් ආ තරු කුමරා
Ananthen Aa Tharu Kumara
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා// ඒ ආත්මයේදී අපි වෙන් වුණත් පසුපසම ආවා ඔබේ රුව සොයා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා... ආදරයේ සුළි සුළඟේ මා පැටලෙන්නේ ඔබේ රුව සොයා හී පහරින් සමු ගත්තේ මගේ පණ රැකදෙන්නයි ඔයා ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ කවදාවත් ඉඩ නෑ දැන් කඳුළින් වෙන්වන්න නම් You are my destiny destiny destiny baby…// අනන්තෙන් පියඹා...
Data
Last updated May 2026