මගෙ ජීවිතේ කවියක්
Mage Jeewithe Kathawak (Tharu malee Theme Song)
Font size:
මගෙ ජීවිතේ කවියක් වගේ නුඹේ ආදරේ පද වැල් උනේ සඳ මැදියමේ තරුවක් වගේ බැස යන්නෙපා අහසින් මගේ තරු මලී.... තරු මලී.... සඳ පිනිදියේ සඟ්වා් තියා තරු නෙත් වෙලින් එබිකම් කරා සුවඳින් සුළං රැල්ලක පවා සිතුවම් දිගේ නුඹ ළං වුනා තරු මලී.... තරු මලී.... මීදුම් වලා තිර පට එලා පිණි කඳුලකින් මල් පෙති වසා සඳ රැස් වලින් මුව සරසලා තව හිනැහිලා නුඹ ළං වුනා තරු මලී.... තරු මලී....
Singers
Data
Last updated May 2026