Font size:
බැලුවෙ නෑනේ මාගේ දිහා ඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමා බැලුවා සෙව්වා හඳුනා ගත්තා අද වාගේ එදත් මා පෙම් කෙරුවා // ගැහැනුන් ලෝකේ ස්ථර නෑ චපලයි කුහකයි බොළඳ තමා // ප්‍රේම ලොවේ සොඳුරී මාගේ කොමළයි වන දෙව්ලිය වාගේ // බැලුවේ නෑනේ ....... පායන්නේ පුන් සඳ අහසේ බැස යන්නේ දිය ඇළි වනයේ // කොමළ නිසයි සොඳුරී මාගේ ඔබ රූ රැජිණයි පෙම් ලෝකේ බැලුවේ නෑනේ ..... පන මෙන් මම ඔබ රැකගන්නෙමි මල් නෙලලා ගෙල සරසන්නෙමි // ආලෙන් ජීවිත සැනසේවා ඔබගේ පෙම මට හිමි වේවා // බැලුවේ නෑනේ .....
Singers
Data
Last updated May 2026