Home/Songs/ආදරෙයි ආයෙමත්

ආදරෙයි ආයෙමත්

Adarei Ayemath

Font size:
ආදරෙයි මං ආයෙමත්
එදා වගේම ආදරෙයි
ජීවිතේ ඔබගේ ළඟින්
ගෙවුණු කාලය හීනයක්
පෙම් හැඟුම් දවා මුසාවන් අසා
ඔබෙ යහන් හැරන් මා ගියත් එදා
මගේ පමණයි ඔයා මතු දැන් දැනෙනවා

පිටුපා ගියත් මා වෙනසක් නොවේ මා
සෙනෙහේ ඔබේ ආදරේ සුවඳ දේ
පෙම් හැඟුම් දවා මුසාවන් අසා
ඔබෙ යහන් හැරන් මා ගියත් එදා
මගේ පමණයි ඔයා මතු දැන් දැනෙනවා

වසන්තය ඇවිල්ලා ආයේ මල් පිපීලා
සැමදා ඔබේ ආදරේ සුවය දේ

ආදරෙයි මං ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.