Font size:
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වූවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප් රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා ගිනිසිළු සේමා මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ මන පුෂ්පය මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැදුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ ඔබේ රුව ඡයා සැ ගවේ පායා මල්සර දුනුවර.....
Singers
Data
Last updated May 2026