Home/Songs/සඳක් නැගී සඳක් දිලේ

සඳක් නැගී සඳක් දිලේ

Sandak Nagi Sandak Dile

Font size:
සඳක් නැගී සඳක් දිලේ සාගරේ
මල්ක් මැවී මලක් පිපේ ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ
ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ

ආදරේ කියා ප්‍රීති ගඟ ගලා ගියා
මා ඔබෙයි කියා සුහද එන්න මා සොයා
මා ප්‍රියේ මා උපන්නෙ ඔබ නිසයි ලොවේ

මමයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා
නිවුනු වේදනා මැදින් යළිත් අළුත්වුණා
මා ප්‍රියේ මා උපන්නෙ ඔබ නිසයි


Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.