Font size:
ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ කෝ මා ප්‍රියම්බිකා සුරංගනා ලොකේ ඔබයි මගේ සිහිනේ මාගේ සාදානනේ ප්‍රියම්බිකා මගේ සිතේ ඔබේ සිනා කැලුම් රැඳේ සාදානනේ මගේ ලොවේ නමින් ඔබේ මහල් තැනේ ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ කෝ මා ප්‍රියම්බිකා මගේ ලොවේ මැණික් දසුන් ඔබේ දේපා ගැටේ ඔබේ සිතුම් රැඳේ සිතේ මා මගේ ලොවේ විසල් මහල් ඔබේ දේපා ගැටේ ඔබේ සිතුම් රැදේ සිතේ මා හා හා හා හා හා හා හා හා හා හා හා හා ගිගිරී කිඳුරු රාවේ.... මිලාන වූ ඔබේ නෙතේ ලැගුම් ගනි ප්‍රියේ ඔබේ ලොවේ කුමරයා මා සාදා ඔබේ පැතුම් ලොවේ ලැගුම් ගනි ප්‍රියේ ඔබේ ලොවේ කුමරීයයි මා හා හා හා හා හා හා හා හා හා හා හා හා ගිගිරී කිඳුරු රාවේ.... ප්‍රියම්බිකා මගේ සිතේ.... ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ කෝ මා ප්‍රියම්බිකා