රටකින් එහා (Remake)
Ratakin Eha (Remake)
Mage Semarum Pothe
Font size:
(රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ.....//) නා දළු දෙතොල් හසරැළි මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යලි යලී අසමාන වු ඒ අප ආදරේ කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ...... අතිනත වෙලා පටලලා රන් හුයෙන් ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම් හෙට ඒ දිනේ දී සයුරෙන් එහා පිළිගන්නවාදෝ පැමිණි වහා..... රටකින් එහා ඉගිලී…...