Font size:
රන් තරු පුන්සඳ ගිලුනාදෝ පෙම් ලොව මේ ඝන දුරැවීදෝ රන් අත්තටු පෙළ සිඳුනාදෝ රන් කූඩුව අමතක වීදෝ රන් තරු පුන්සඳ ගිලුනාදෝ… (සත්සර වීණාවේ බිඳුනා ගී රස ගංගාවේ සිඳුනා...//) ජීවිත යහනේ මේ මධු සිහිනේ (දුක් පණිවිඩයයි කීවේ...//) රන් තරු පුන්සඳ... (චණ්ඩ සුළං හැමුවා වේගේ බැන්ද විමන් කිදුනා රැල්ලේ...//) ආදර රුවලයි ජීවන ඔරුවයි (මේ බොර දියඹේ ගිලුනේ...//) මේ බොර දියඹේ ගිලුනේ රන් තරු පුන්සඳ...