Font size:
යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ ගනින් බර බාගේ බඳින්ඩ පාර දිගේ එලි බල බල මහා පාරේ හරි කලබල යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ...// කොළඹ නගරේ මගේ බන්ඩෝ - බජාර් එකේ මම සැන්ඩෝ බින් කුන්ඩෝ කුරු කුන්ඩෝ - රජ්ජුරුවෝ මම බන්ඩෝ ඇයි බන්ඩෝ යමන්කෝ ඩෝ - කොළඹ වෙසක් බලපන් ඩෝ සුදු බන්ඩෝ කළු බන්ඩෝ - කොළඹ ගෑනු ලස්සනදෝ යමන් බන්ඩෝ.../ බණ්ඩා කොන්ඩෙ බැඳලා ජයට - නාමි පනාව ගහලා උසට සුයිට් රෙද්ද ඇඳලා බණ්ඩා - අන්න බන්ඩා යනවා කොළඹ ඩබල් ඩෙකර් යනවා පාරේ - අයින් වෙයන් එයි යෝදියේ මාරු උනත් මගෙ මැණිකේ - මන් මරනවා කොළඹ නගරේ යමන් බන්ඩෝ...///