Font size:
සිතක් නම් සිත්තම් රැනයි ඔබත් මං වාගෙමයි මිනිස්කම් කම් බෙම්මෙන් යාවි එදත් උනා සත්තයි හිතක් නම් සිතම් රැනයි ඔබත මං වගේමයි මෙතෙක් කල් උන්නත් රෑනේ මිතක් බන්දා වගේමයි හිනාවෙන් ගෙවුනා කාලේ නැ දුකක් කිසිදා ටිකක් වත් හිත රිදුනානම් ඒ දුකත් බැදුනා එකෙක් වත් හැලුනේ නැනේ එක් උනොත් එහෙමයි ඉතින් මේ රජකම් ලැබුනේ සමගියෙන් සත්තයි ජීවේ ඔබෙන් මයි උපන්නේ ඔබයි ජය ලබන්නේ හෙටත් වී නැගෙන්නේ රෑනේ එකා මෙන්ම අඳි එකවන්ම පෙවී දිනා ගන්න ලෝකේ හිතක් නම් සිතම් රැනයි ඔබත මං වගේමයි ලොවක් නම් විස්කම් බෝමයි අපිත් උන්නේ එතනයි හිතක්නම් ගෙත්තම් වාගෙයි එහෙත් ඉන්නේ හිතමයි මිනිස්කම් ඉස්මත්තේනම් ලොවත් පුංචි වාගෙයි වාට්ටුවත් නැගිටින්න ආයේ ශක්තියක් ලේබුනි හිතක් හයියයි සමගියයි ජයටම්බයි එදිනෙ අදත් එහෙමයි හෙටත් එහෙමයි සබදකම් පැවේ ඉතින් දැන් ජය ධධ නැගුනේ සමගියෙන් දසතේ