Font size:
(ඔමරි ලතා පාන කොමල දාන කුමාරි උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සිට පයින් ආපු පිස්සු විකාරි උඹ මගේ ලඟින් ඉදපං මගෙ සුපෙම්බරාවි...//) (සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී...//) (කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී...//) නාන තොටේ, අර නාන තොටේ, නාන තොටේ දියබරියට නෙලපු කුමාරි වෙරළු ගහේ, අර වෙරළු ගහේ, වෙරළු ගෙඩිය හතට බෙදං කාපු කුමාරි ටිකිරිලියා කලෙත් අරන් ලිඳට ගියාලු ඔය මගේ මැණික ටිකිරි එක්ක කොමළ කරාලු කබරගොයා දැකපු ටිකිරි ඇද වැටුනාලු අර මගේ මැණික දුටු කබරයා පැනලා ගියාලු (සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී...//) (කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී...//) (සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී...//) (කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී...//)