Font size:
මුතු මාල හතක් ගෙල වට පළදන්නම් සුදු සේල ගොතා ඔය වත සරසන්නම් බක්කි කරත්තෙන් කැන්දන් යන්නම් පෝය දාට සුදු සඳ එළියේ සහේට ගන්නම් ඇඟිලි ගනින්නම් // බාලයේ බැඳි ආලයේ සුවඳ වී ගම්මානයේ මා දෑතෙ එල්ලිලා දුව පැන්න අයුරු එදා මතකයේ රුදුණේ හද ගී ගැයුනේ මුතුමාල ... සාරකෙතේ පීදෙනා වී කරල් නැළවෙන නියා ඔබ යනෙන තාල දිහා නෙතු බලා සිටිමි අයා සතුටේ සිනා මුවග රැදෙන්නා මුතු මාල
Singers
Data
Last updated May 2026