Font size:
ඈත දිනයකදී ගීත සාදයකදී නෙතඟ නෙතඟ එකට ගැටී දොඩමළු වූවා එදයි රේණුකාගේ මතක ලොවේ මා තනිවූයේ // දනිමි මමත් සබද ඔබත් ඇයට ඇති සෙනේ නමුදු ඇගෙන් මිදෙන සිතක් ඔබට ඇති නොවේ // කිමද රේණුකාගේ මතක ලොවේ මා පැටලෙන්නේ // නොහනු මැනවි තවත් ඉතින් සිතට වේදනා යොවුන් ඔබට ඇයගේ සුරත් ඉන්න වාසනා // ඉතින් රේණුකාගේ මතක ලොවේ මා තනිවෙනවා // ඈත දිනයකදී ....
Singers
Data
Last updated May 2026