සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ
Sagara Lawalle Seethala Kadalle
Font size:
චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987) සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ හුරතල් කිරිල්ලී තනිවී සිටින්නේ සිතිජය තුරුල්ලේදේදුනු තොටිල්ලේ කුමරී සොයා පෙම්වතා මේ වඩින්නේ සාගර ලවැල්ලේ දෙසිතේ උදාවූ සෙනෙහේ දැනීලා සුර ගී ගයන්නේ සුරදූතිකාවෝ මධු මල් තටාකේ කඩුපුල් නෙලන්නේ මාලා පළන්දා දිව්‍යංගනාවෝ අද මීවිතේ උතුරයි අමා නොයිදුල් සුපෙම් කල්පනා සාගර ලවැල්ලේ .... වෙරළේ සිනාසේ රළ රැල් තරංගා අපටයි ගොතන්නේ උපමා කතාවෝ ලංවී හිඳින්නම් විහඟුන් තටාකේ සයුරේ සිදේවා හද වේදනාවෝ උයනේ පිපී කැකුළුයි අපේ හිරිමල් හැඟුම් පෙම් සිනා සාගර ලවැල්ලේ ....
Singers
Data
Last updated May 2026