සරසවියේ දොරටුව ලගවත් නෑ - sarasawiye doratuwa
සරසවියේ දොරටුව ලගවත් නෑ - sarasawiye doratuwa
Font size:
සරසවියේ දොරටුව ලගවත් නෑ අපේ මතක මැකිලා ඔයාම පෙම්කල ඔයාම හැරගිය ඔබේ පෙම්වතා තනිකරලා අපි ආගිය හැමතැන්වල වෙන අය ඉන්නවා ඔයාම ඇවිදින් බලලා යනවදී වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා ඔයාගේ සෙනෙහේ කවදා ලබන්නද යන එන අතරෙදි මා ඔබව සොයනවා මෙවන් රුවක් මා කෙසේ ලබන්නද පෙම් බැඳි සහසක් සිත් ලඟ ඉඩක් සොයනවා ඔයාගේ සෙනෙහේ කොහෙන් හොයන්නද
Singers
Data
Last updated May 2026