Home/Songs/ප්‍රාර්තනා අපගේ

ප්‍රාර්තනා අපගේ

යම් දිනෙක - Prarthana Apage - Yam Dineka

Font size:
ප් ‍රාර්තනා අපගේ
යන්නට හැර අපතේ
එකතු වෙන්න නොමැති ලෝකෙ 
ගෙවුනු හුදකලාවෙ

සවන් පතට ඔබගේ
නොකීවාට පෙරසේ
මට හිතෙන්නෙ අපි ගෙවන්නෙ 
කරුමයක් අතීතෙ

යම් දිනෙක
පෝරුවක
ඔබහට අයිති වන්න වාසනාව නෑ මට //

හෝ හිමිවන්නෙ නැති දෑත
සිහිනෙන්වත් හැම රෑම
මොහොතක් හෝ නැරබීම
විතරයි මගෙ සැනසීම
දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට 
අපි ආදරේ කලේ මගින් හැරෙන්නද

යම් දිනෙක
පෝරුවක 
ඔබහට අයිති වන්න වාසනාව නෑ මට //

හෝ ගමනාන්තේ ගැන නොදැන
මහමුහුදේ දිය සිබින
රුවලක් නැති නෞකාව
වාගෙයි ඔබ නැති දිවිය
සින්නක්කරෙන් අතීතයන් නිදන් කර
මිතුරෙක් වෙලා හිදින්න අවසරයි හෙට

යම් දිනෙක
පොරුවක
ඔබහට අයිති වන්න වාසනාව නෑ මට //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.