කලක් ඇවෑමෙන්
Kalak Awamen
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
චිත්‍රපටය: අපේක්ෂා (1978) F කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සසැඳෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා ආ පැතුම් පුරාගෙන ඔබ හමුවී නව කෙනෙක් උනා M කලක් ඇවෑමෙන් පෙරුම් පුරා මා සිටියා මග දෙනෙත් අයා සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මා හදවත මල් ලොවක් කළා F ජීවිතයක සෙනෙහස බැඳිලා ආදරයක සෙවනැලි අතුරා M මා හදවත විසිතුරු කරලා ඇඳි සිතුවම් නොම යයි මැකිලා කලක් ඇවෑමෙන්.../ M ආදර දෙවොලේ සීනු හඬින් මා සිත ඔබ වෙත කැඳවනවා F සීතල මීදුම් සේල ඉරා ගත දවටාගෙන මා එනවා කලක් ඇවෑමෙන්.../