Font size:
හෘදේ රස මාළිගේ - ප්‍රීති වේ මා හදේ - ඔබෙ දායාදේ පැතුවේ මේ ජීිවිතේ - මහද ආලෝකේ - ඔබෙ දායාදේ හෘදේ රස මාළිගේ - ප්‍රීති වේ මා හදේ පිය හදේහි මා රස ගන්වා පැතුවේ මෙමා දරු සෙනෙහේ මේ හදවත්හි පැතුමන් තබා ඔබ ආවාදෝ මේ වාගෙ බිරිඳක් සොයා ලොව රන් වන් වූ ආලෝකේ දල්වා තබා ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා ප්‍රිය රස දේ ගෙනේ මා ආවේ සොයා - මේ ජිවිතේ
Singers
Data
Last updated May 2026