හෙළ කුල සිරිතට
Hela Kula Sirithata
Music: රෝහණ වීරසිංහ Lyrics: උපාලි ධනවලවිතාන
Font size:
හෙළ කුල සිරිතට සුභ නැකතින් මංගල ගමනට යන දියණි// ආසිරි ගී මැද අතපැන් වත්කර බැඳි පිළි අන්දලා වත්සුනු තවරා මල් වැල් එල්ලා වරලස හැඩවීලා// හෙළ කුල සිරිතට... ජීවන ගී පොත සුපුරුදු තාලෙට ගීයෙන් සරසාලා නෑදෑ මව්පියෝ වරම් ගන්න දුව බුලත් හුරුළු දීලා// හෙළ කුල සිරිතට...