අදහන්නත් බෑ
Adahannath Ba
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු එයා හිමිවෙන්නේ නැහැ කවදාවත් මා පතපු කෙනා ඔයා රැවටුනා නොවෙයිනෙ මා විශ්වාස කලා (විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා...//) දෙනෝ දාහක් වනද්දී අත් ඔබට විතරක් ලං වෙලා පිදූ සෙනෙහස මදි වුනාදෝ වෙන හිතක ගියේ එල්ලිලා අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම් මේ තරම් මට දුකක් නෑ එහෙනම් කඳුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම් මේ තරම් මට දුකක් නෑ එහෙනම් අදහන්නත් බෑ ඔබමද....