දිගැස් කොනින් බැලුම් හෙලන
Digas Konin Balum Helana
Font size:
දිගැස් කොනින් බැලුම් හෙලන පිරුනු දෙකම්මුල් බබලන පිරුනු වටොර දඟ යුග මෙන ලඳක් දිනෙක මට හමුවුන...// වලාකුලේ එහා සිටන් ඔබ මෙලොවට වරෙන් ලියේ කලාමැදිරි එළි දල්වා හඳ පානේ වරෙන් ලියේ... ගලා බසින ගඟුලැල්ලේ පෙන බුබුලක වරෙන් ලියේ බලා ඉඳිමි ඔබ එනතුරු මලානිකව හැඟුම් ලයේ... [සුදු සේලය ඇඳ බඳ වට වලාකුලක නැගිලා එයි මා වෙත හඳපානේ මගෙ ලඳ මා සොයලා...]// [එයි මා වෙත හඳපානේ මගෙ ලඳ මා සොයලා...]///
Singers
Data
Last updated May 2026