කොයිද කියා මන්ද කියා
Koida Kiya Manda Kiya
Lyrics: කාලෝ ෆොන්සේකා
Font size:
(කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි...//) (පෙමෙහි රසත් එහි පලයත් ඔබෙන් උගතිමි දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමි...//) කොයිද කියා මන්ද කියා.../ (නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි මාරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී...//) කොයිද කියා මන්ද කියා.../