Font size:
හැගුමන් ඇයිද මෙතරම් නැතිදෝ හිතේ රහසක් පවසන්නේ බලා මා දෙනෙත් රහසින් කියනු බැරිනම් සිහිනෙන් එන්න හැකිනම් මා ඉන්නම් දිවිපුරා නුඹ ළඟින් හීනයක දැවටෙමින් රුවට ඔබෙ මත්වෙමින් හිත පුරා දැල්වෙනා පෙම් හැඟුම් දෙනෙත් අග මුමුණමින් කවියක් වෙන්න පෙරුමන් පිරුව මං වසන්තේ උදාවී මල්වලින් සුවඳ වී නොසඟවා කියනු මැන ආදරේ අතරමංවී සොයයි කොහි ගියේ සැඟවෙමින් ඔබවමයි පැතුවේ මා හදවතින් හැඟුමන් ඇයිද ....
Singers
Data
Last updated May 2026